ඉන්සියුලින් හිඟයක් නෑ – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල

ඉන්සියුලින් හිඟයක් නෑ – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල

ඉන්සියුලින්වල කිසිදු හිඟයක් නැති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල අවධාරණය කරනවා.

ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් තම රෝහල සතුවන අතර අවශ්‍ය ඕනෑම රෝහලකට ද ඉන්සියුලින් ලබාදිය හැකි බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ.

COMMENTS