රුපියල යළි නැගිටියි

රුපියල යළි නැගිටියි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (09) එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 314.94ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් අගය රුපියල් 327.94ක් ලෙස වාර්තා වූ බවයි සඳහන් වන්නේ.

COMMENTS