රාජ්‍ය ආදායම ඉහළට

රාජ්‍ය ආදායම ඉහළට

2023 වසයර් මැයි මාසයෙන් අවසන්න වන මාස 5 තුළ දී රාජ්‍ය ආදායම සහ ප්‍රදාන , 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වාර්තා වූ රුපියල් බිලියන 812.07 ට සාපේක්ෂව රුපියල් බිලියන 1,122.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රුපියල් බිලියන 310.33 ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.