රුපියල යළිත් බාල්දු වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (07) යළිත් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව, අද එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 328 යි ශත 57 ක් ලෙසයි.
පසුගිය සිකුරාදා එය රුපියල් 326 යි ශත 65 ක් ලෙස සටහන් වුණා.
ඩොලරයක ගැනුම් මිල අද සටහන් වන්නේ රුපියල් 315 ක් ලෙස බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.