රුපියල අදත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල හා විකුණුම් මිල පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 321.10ක් වූ ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 334.55 ක් ලෙසයි වාර්තා වූයේ.