රන් මිලේ වෙනසක්

මේ දිනවල රන් මිලෙහි ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.
පසුගිය සතියේ පැවති රන් මිලම අද දිනයේත් සටහන් වී තිබෙනවා.
කෙසේ වෙතත් ඇතැම් මිල ගණන් පමණක් ඉතා සුළු ප්රමාණයකින් උච්චාවචනය සිදු වී තිබෙනවා.
ඒ, අනුව අද දින රන් මිල මෙන්න.
රන් අවුන්ස (Gold Ounce) Rs. 642,250.00
කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram) Rs. 22,660.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs.181,250.00
කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram) Rs.20,780.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.166,200.00
කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) Rs.19,830.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.158,650.00