රන් මිලත් ඉහළට

රන් මිලත් ඉහළට

අද (20) දිනයේ රන් මිල තවත් ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වෙනවා

ඒ අනුව අද රන් මිල,

කැරට් 24 ක මිල රුපියල් 22,760.00 ක් ලෙසද,
කැරට් 22ක මිල : රු.20,870.00 ක් ලෙසද,
කැරට් 22ක මිල රු.166,950.00 ක් ලෙසද,
කැරට් 21 ක මිල රුපියල් 19,920.00 ක් ලෙසද,
කැරට් 21 ක මිල : රුපියල්159,350.00 ක් ලෙසද ,
කැරට් 24 ක මිල රුපියල්182,050.00 ක් ලෙසද ,
රන් අවුන්සයක මිල රුපියල් 645,095.00 ක් ලෙසත් සටහන් වී තිබෙනවා.