ඩොලරය අදත් ශක්තිමත් වෙයි

ඩොලරය අදත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 315.26 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 328.92 ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

COMMENTS