රුපියල පහළට

රුපියල පහළට

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද (18) දිනයේ ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 314.95 ක් ලෙස දැක්වෙනවා.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ ශ්‍රී ලංකා රුපියල් 328.65 ක් ලෙසයි.

COMMENTS