ඩොලරය යළිත් ඉහළට

ඩොලරය යළිත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 313.29 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 327.16 ක් ලෙස සටහන් ව තිබූ බවයි වාර්තා වන්නේ.

COMMENTS