රන් මිල පහළට

රන් මිල පහළට

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දින රන් මිල මෙන්න.

රන් අවුන්ස (Gold Ounce) Rs.588,016.00
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs.20,750.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs.165,950.00
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.19,030.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.152,200.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.18,160.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.145,250.00