රන් මිලේ වෙනසක්

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ රන් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අද දින රන් මිල මෙන්න.
රන් අවුන්ස (Gold Ounce) Rs.594,624.00
කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram)Rs.20,980.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )Rs.167,800.00
කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram)Rs.19,240.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )Rs.153,900.00
කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) Rs.18,360.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.146,900.00