නැග්ග රුපියල යළි බහී

නැග්ග රුපියල යළි බහී

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව, එහි විකුණුම් මිල 318 යි ශත 99 ක් ලෙස අද දැක්වුණු අතර, ගැණුම් මිල සටහන් වුණේ 303යි ශත 19 ක් ලෙසයි.

ඊයේ (13) එහි විකුණුම් මිල 309 යි ශත 22 ක් ලෙස දැක්වුණු අතර ගැණුම් මිල 294 යි ශත 91 ක් ලෙස සටහන් වුණා.

COMMENTS