ඩොලරය අදත් ඉහළට

ඩොලරය අදත් ඉහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද අවප්‍රමාණ වී තිබෙනවා.

ඒ අනුව, අද ඩොලරයක විකුණුම් මිල රුපියල් 301 යි ශත 12 ක් ලෙස සටහන් වූ අතර, ගැනුම් මිල දැක්වුණේ රුපියල් 288 යි ශත 8 ක් ලෙසයි.

ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 298 යි ශත 91 ලෙසත්, ගැනුම් මිල රුපියල් 285 යි ශත 69 ක් ලෙසත් දැක්වුණා.