ඖෂධ මිල ජුනි 15 සිට පහළට

ඖෂධ මිල ජුනි 15 සිට පහළට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරනවා.

ඔහු සඳහන් කළේ ජුනි 15 සිට ඖෂධ මිල 16%කින් අඩු කරන බවයි.

COMMENTS