කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගැනේ

කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගැනේ

ඊයේ (30) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඊයේ දිනයේ වනවිට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 672,164ක් බවයි.

නව ආසාදිතයින් 07 දෙනාත් සමග මේ වනවිට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ 672,171ක් ලෙසයි.