තෙල් මිලේ සුළු ඉහළ යාමක්

තෙල් මිලේ සුළු ඉහළ යාමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් අද දිනයේ පෙන්නුම් කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80.33ක් ලෙස සටහන් වන අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 76.78ක් ලෙසයි.

COMMENTS