වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ක්ෂණික ඇමතුම් සේවාවක්

වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ක්ෂණික ඇමතුම් සේවාවක්

වෛද්‍ය උපදෙස් ලබගැනීමේ ක්ෂණික ඇමතුම් සේවාවක් ඉන්දියාවේ ඇපලෝ රෝහල හා එහි මෙරට කාර්යාලයක් එක්ව ආරම්භ කර තිබෙනවා.

මෙරට ජීවත්වන ඕනෑ ම පුද්ගලයෙකු හට පවතින සෞඛ්‍ය ගැටලුවලට වෛද්‍ය උපදෙස් ලබාදීමේ ක්ෂණික දුරකථන ඇමතුමක් ලෙසයි මෙය හදුන්වා දී ඇත්තේ.

ඒ අනුව 077 367 9122 / 077 752 8588 හෝ 077 771 9558 යන දුරකථන අංකවලට ඇමතීමෙන් එම ක්ෂණික වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.