තෙල් මිල බහී

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ පහත වැටීමක් පෙන්නුම් කළ අතර, එය සතියකින් වාර්තා වූ පහළම අගය ලෙසද සටහන් වුණා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 81 ත්, 82 ත් අතර මිලකට අලෙවි වීම විශේෂත්වයක්.
මාර්තු මස අවසානයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩ වැඩිවීමක් පෙන්නුම් කරනු දක්නට ලැබුණා.
කෙසේ වෙතත්, එය අමෙරිකානු ඩොලර් අනූව ඉක්මවා ගියේ නැහැ.