රන් මිලේ සුළු අඩුවීමක්

රන් මිලේ සුළු අඩුවීමක්

අද (21) දිනයේ රන් මිලෙහි තරමක අඩුවීමක් දක්නට ලැබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.644,366.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,730.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,850.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,840.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,700.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,890.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,150.00

COMMENTS