රන් මිල අඩුවෙයි

රන් මිල අඩුවෙයි

අද (17) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.641,991.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,650.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,200.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,770.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,100.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,820.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.158,550.00