රන් මිලේ වෙනසක්

රන් මිලේ වෙනසක්

මීට දින කිහිපයකට පෙර රත්‍රන් මිල පහළ ගිය අතර අද (30) දින නැවත එය ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (29) දින කැරට් 22 රන් පවුමක මිල රු. 161,000ක් ලෙස පැවතියද අද (30) දින වන විට රු. 163,800ක් දක්වා වැඩි වී තිබෙනවා.

කැරට් 24 රන් පවුමක මිල ඊයේ දින රු. 175,000ක් ලෙස පැවතිය අතර අද දින වන විට රු. 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි හෙට්ටිවීදිය රන් වෙළඳපොළෙන් තොරතුරු වාර්තාවන්නේ.

COMMENTS