රුපියල තවත් නගී

රුපියල තවත් නගී

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.77ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 331.05ක් ලෙසත් දැක්වෙයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව ගෝලීය වශයෙන් ක්‍රියාකාරී ම මුදල් ඒකකය රුපියල බව බ්ලූම්බර්ග් වාර්තා කරනවා.

රුපියල මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුද තත්ත්වයෙන් මිදෙමින් පවතින බව යි සඳහන් වන්නේ.

මේ අතර, 30%ක භාණ්ඩාගාර අනුපාතයක් සමඟින් ඇමරිකානු ඩොලරයට එරෙහි ව ඉතා සක්‍රීය ලෙස රුපියල හැසිරෙන බවත් එහි සඳහන්.