H3 රොකට්ටුව උඩ යවන වැඩේ කල්යයි

H3 රොකට්ටුව උඩ යවන වැඩේ කල්යයි

H3 රොකට්ටුවේ පළමු මෙහෙයුම ජපාන අභ්‍යවකාශ ඒජන්සිය විසින් ලබන අඟහරුවාදා දක්වා යළි කල් දමා තිබෙනවා.

එය, අද දියත් කිරීමට නියමිතව තිබුණත් පවතින අයහපත් කාලගුණ තත්වය නිසා මෙලෙස කල්දමා ඇති බවයි විිදෙස් මාධ්‍ය සඳහන් කළේ.

පසුගිය 17 වනදාද රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් වූ අතර, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එදිනද නවතා දැමුණා.

ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් වැය කර නිර්මාණය කළ මෙම රොකට්ටුවේ උස අඩි 207 ක්.

https://reut.rs/3kFI9lz