රුපියලේ අගය තවත් වැඩිවෙයි

රුපියලේ අගය තවත් වැඩිවෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතයන්ට අදාලව අද (02) ඩොලරයේ ගැනුම් මිල රුපියල් 343.97ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 356.73ක් ලෙසත් සටහන් වුණා.