රත්තරන් මිල තවත් අඩුවෙයි

ඊයේ(01) දිනට සාපේක්ෂව අද (02) දින රත්තරන් මිල තවදුරටත් පහළ බැස තිබේ.
ඒ අනුව අද දින රන් මිල සටහන් පහත දැක්වේ.
රන් අවුන්ස – රු. 650,185.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,940.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 183,500.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 21,030.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,250.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 20,080.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 160,600.00
