රුපියල ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබෙනවා.
ඒ අනුව, අද ඩොලරයක ගැණුම් මිල රුපියල් 353ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල දැක්වුණේ 363යි ශත 30ක් ලෙසයි.
ස්ටර්ලි පවුමක ගැණුම් මිල රුපියල් 421යි ශත 81ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වුණේ 438යි ශත 7ක් ලෙසයි.