අපස්මාර රෝගීන්ගේ බෙහෙත් හිඟ වීමේ අවදානමක්

අපස්මාර රෝගීන්ගේ බෙහෙත් හිඟ වීමේ අවදානමක්

අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය, ක්‍රිෂාන් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, එය අපස්මාර රෝගීන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවයි.

මේ වනවිට මෙරට සිටින අපස්මාර රෝගීන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 50,000කට අධික බවද ඔහු ප්‍රකාශ කළේ ය.