රන් මිල බහී

රන් මිල බහී

අද (27) දිනයේ රන් මිල සුළු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

ඔවුන් පෙන්වා දුන්නේ පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ රන් මිල පහළ යමින් තිබෙන බවයි.

ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්ස – රු. 658,777.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 23,240.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 185,950.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 21,310.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 170,450.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 20,340.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 162,700.00

COMMENTS