රන් මිල යළි ඉහළට

රන් මිල යළි ඉහළට

අද (20) දිනයේත් රන් මිල තරමක් ඉහළ ගිය බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි,

රන් අවුන්ස රු . 668,379.00

කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,580.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 188,650.00

කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,260.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 172,950.00

කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,640.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 165,100.00