රන් මිල තවත් අඩුවෙයි

රන් මිල තවත් අඩුවෙයි

මෙරට රන් භාණ්ඩ අද (17) දිනයේත් අඩුවී තිබෙනවා.

ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි,

රන් අවුන්ස රු . 667,885.00

කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,560.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 188,500.00

කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,600.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 172,800.00

කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,620.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 164,950.00