රන් මිල තවත් අඩුවෙයි

රන් මිල තවත් අඩුවෙයි

පසුගිය දින වල මෙන්ම අද (14) දිනයේදී ද රත්‍රං මිල තවදුරටත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි,

රන් අවුන්ස රු . 673,508.00

කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,760.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 190,100.00

කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,780.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 174,250.00

කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,790.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 166,350.00