තෙල් මිලේ සුළු වැඩිවීමක්

තෙල් මිලේ සුළු වැඩිවීමක්

ලෝක වෙළඳපලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 86.39 ලෙස දැක්වෙන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 79.72 ක් ලෙසයි.