බංග්ලාදේශයට IMF ණය සහන

බංග්ලාදේශයට IMF ණය සහන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බංග්ලාදේශය සඳහා ඩොලර් බිලියන 4.7ක ණය පැකේජයක් අනුමත කර තිබෙනවා.

එලෙස අනුමත කර ඇති ණය පැකේජය මාස 42ක වැඩසටහනක් ආකාරයට ක්‍රියාත්මක වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

https://reut.rs/3HL6jDI

COMMENTS