රත්තරන් මිල තරමක් අඩු වෙයි

අද (27) දිනයේ රන් මිල තරමක පහළ යාමක් දකින්න ලැබේ.
ඒ අනුව අද දින රන් මිල සටහන පහත දැක්වේ.
*රන් අවුන්ස – රු. 699,710.00
*කැරට් 24 ග්රෑම් 1 – රු. 24,690.00
*කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු. 197,500.00
*කැරට් 22 ග්රෑම් 1 – රු. 22,640.00
*කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු. 181,100.00
*කැරට් 21 ග්රෑම් 1 – රු. 21,610.00
*කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු. 172,850.00