ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 20%ක් දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක්

ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 20%ක් දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක්

වසර 08ක් ඇතුළත ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 20%ක් දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇතැයි සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා දියවැඩියාවෙන් වැළැකීමට පියවර ගත යුතු බවයි.

දියවැඩියා රෝගය නිසි පරිදි කළමනාකරණය නොකළ හොත් එය සෘජුව ඇස්වලට බලපෑම් කළ හැකි බව මෙහිදී ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේධෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා අවධාරණය කළේ ය.