කොරෝනා රෝගීන් අඩුවුවත් බලාගෙනයි

කොරෝනා රෝගීන් අඩුවුවත් බලාගෙනයි

කොරෝනා රෝගීන් වාර්තාවීමේ අඩුවක් පැවතියද වෛරස ව්‍යාප්තිය තුරන් වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට ජනතාව තවදුරටත් කටයුතු කළ යුතු බවයි.

COMMENTS