අද කොවිඩ් ආසාදිතයින් 164ක් සහ මරණ 6ක්

අද කොවිඩ් ආසාදිතයින් 164ක් සහ මරණ 6ක්

අද (19) දිනයේ කොවිඩ් ආසාදිතයින් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 668,663 දෙනෙකු වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර කොවිඩ් ආසාදිත මරණ 06ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

අවුරුදු 30ට අඩු මරණයක්ද ඒ අතර වෙනවා.

COMMENTS