රටම කම්පා කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ

ඊයේ (11) දිනයට අදාළව කොවිඩ් 19 වෛරසය ආශ්‍රිතව වාර්තා වූ මරණ ගණන 9ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
ඒ අනුව මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් හය දෙනෙකු සහ කාන්තාවන් තුන් දෙනෙකු වන බවයි වාර්තා වන්නේ.
මෙලෙස මිය ගිය පිරිසට අයත් සියලුම දෙනා වයස අවුරුදු 30 ඉක්ම වූ පුද්ගලයන් ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
