රටම කම්පා කරමින් අද කොවිඩ් මරණ 9ක්

රටම කම්පා කරමින් අද කොවිඩ් මරණ 9ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 09ක් අද වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 16594ක් වනවා.

එමෙන්ම මෙරට මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණනද 667158ක් වෙනවා.