අද කොවිඩ් ආසාදිතයින් 214ක්

අද කොවිඩ් ආසාදිතයින් 214ක්

අද (09) දිනයේ කොවිඩ් ආසාදිතයින් 214දෙනෙකු වාර්තා වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ වන විට මෙරටින් ආසාදිතයන් 667,158ක් වාර්තාවී ඇති බවයි.

COMMENTS