යළිත් මුව ආවරණ පළඳින්නැයි උපදෙස්

යළිත් මුව ආවරණ පළඳින්නැයි උපදෙස්

පොදු ස්ථානවල ගැවසීමේදී මෙන්ම පොදු ප්‍රවාහනය භාවිතයේදී මුව ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර තිබේ.

මේ අතර විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ, පහුගිය දින 10 ඇතුළත දෛනික රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බවයි.

”රෝගීන් වැඩි වෙද්දි මරණ වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද වන විට නිර්දේශ කරලා තියෙනවා. අද දිට පොදු ස්ථානවල ඉද්දි, යද්දි, මුව ආවරණ යළි පළදින්න කියලා. නැත්නම් ප්‍රාථමික එන්නත්කරණය ලබාගෙන තියෙන අය වැඩි අවදානමකට ලක් වෙනවා ”

COMMENTS