ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණත් සීමා කෙරේ

ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණත් සීමා කෙරේ

ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කට්ටල අඩුවීමේ ගැටලුවකට මුහුණපා ඇති බැවින් එම පරීක්ෂණ සීමා කිරීමට සිදුව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය දර්ශනී මල්ලිකාරච්චි පවසනවා.