සාකච්ඡා අසාර්ථකයි – සෞඛ්‍ය වැඩවර්ජනය දිගටම

සාකච්ඡා අසාර්ථකයි – සෞඛ්‍ය වැඩවර්ජනය දිගටම

සෞඛ්‍ය ඇමතිවරයා සමග කළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් තම වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

මිට අමතරව සෞඛ්‍ය සේවකයින් අද (08) දිනයේ විරෝධතා පා ගමනක්ද පැවැත්වුවා.