ශ්‍රී ලංකා යුධ හමුදාව හදපු සුපිරි රථය

ශ්‍රී ලංකා යුධ හමුදාව හදපු  සුපිරි රථය

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නව රථයක් නිපදවා තිබේ.

මෙම රථය හදුන්වන්නේ Mine Resistance Ambush Protected Vehicle ලෙසටය.

මෙම රථය මෙවර පැවැත්වෙන 74 වන ජාතික නිදහස් උළෙලේ සන්නද්ධ රථ පෙළපාලිය සදහා ද ඒක් කිරීමට නියමිතයි.
2020 – 2025 ඉදිරි උපාය මාර්ග සංකල්පයට අනුව මෙම රථය නිර්මාණය කර ඇත.

එම රථය අද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ද ලක්විය.