සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ගත් තීරණය

ජනවාරි මස 31 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ නැවත සංශෝධනයට යටත්ව චක්‍රලේඛය බලාත්මක කර ඇති බවයි.