රට යළිත් අගෝස්තු මාසයේ පැවති තත්ත්වයට ?

රට යළිත් අගෝස්තු මාසයේ පැවති තත්ත්වයට ?

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම තුළ ලබන මාසයේදී රෝහල්වල දැඩි සත්කාර ඒකකවල අර්බුදයක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය හමුවේ රට යළිත් අගෝස්තු මාසයේ පැවති තත්ත්වයට පත්වීමේ ඉඩකඩක් පවතින බව අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කළා.

ජනතාව බූස්ටර් එන්නත ලබා ගැනීම මන්දගාමී තත්ත්වයක පවතින බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.