සාද හමාරයි ,කොරෝනා පැතිරෙයි

සාද හමාරයි ,කොරෝනා පැතිරෙයි

ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තිය හමුවේ උත්සව සමයේ නිවාඩු සැලසුම් තාවකාලිකව අවලංගු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරිමේ අරමුණින් එම පියවර ගන්නා ලෙස ඒම සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනෝම් පැවසුවේය.

ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනයට මෙම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින එම සංවිධානය අවධාරණය කරන්නේ නත්තල් සාද ඇතුළු සියලු දැවැන්ත ඉසව් අවලංගු කිරීම වඩාත් සුදුසු බවය.ජීවිත රැසක් බේරාගැනීම සඳහා අසීරු තීන්දු ගැනීමට පසුබට නොවන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

https://bit.ly/3yUw1je

COMMENTS