ඔමික්‍රෝන් ප්‍රභේදය මර්දනය කරන්න සියුලු කොවිඩ් එන්නත්වලට හැකියි.

ඔමික්‍රෝන් ප්‍රභේදය මර්දනය කරන්න සියුලු කොවිඩ් එන්නත්වලට හැකියි.

ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාවක් ලබා දීමට කොවිඩ් වයිරසය සඳහා මේ වනවිට නිප‌දවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලට හැකියාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවධානයේ වෛද්‍ය මයික් රයන් පවසනවා.

මෙතෙක් නිපදවා ඇති කොවිඩ් මර්දන එන්නත් ඔමික්‍රෝන් සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව කළ පර්යේෂණයකින් පසු ඔහු මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

සියලුම ප්‍රභේදවලට එරෙහිව ඵලදායී බව ඔප්පු කර ඇති ඉතා ඵලදායී එන්නත් අප සතුව තිබෙන බවත් එය එසේ නොවනු ඇතැයි අපේක්ෂා කිරීමට හේතුවක් නැති බවත් ඔහු ප්‍රකාශකර තිබෙනවා.

https://bbc.in/33bTY9R

COMMENTS