විදේශිකයින්ට ත්‍රීරෝදරථ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විදේශිකයින් සඳහා ත්‍රීරෝදරථ පැදවීමට රියැදුරු බලපත්‍ර දැනට නිකුත් නොකරන බව දැනුම් දී තිබේ.
ඒ සඳහා තාවකාලික ත්‍රී රෝද බලපත්‍රයක් ලබාදීමට ද කිසිදු සැලසුමක් නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

